Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක්

කරාටේ දෝ ක්‍රීඩාවේ ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (2023 ජූලි 28) දිනයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තාවකාලික මෙහෙයුම් පටිපාටියක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ ප්‍රධානියා සී. ඒ. ජී. ද සොයිසා වන අතර ලේකම්වරයා ලෙසට පත් කර ඇත්තේ ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතායි.

එස්.සී.මැදවත්ත, වෛද්‍ය ජයන්ති ඒ.නානායක්කාර, මහිලිනී මයියුරන්, කේ.එම්.සී.කුමාර, ආර්.දේව කුමාර, ඒ.කේ.ශිරෝමි ෆොන්සේකා, ඒ.ආර්.එම්.ඉක්බාල් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ නිලවරණය කැඳවා නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමේ බලතල ද එම කමිටුවට පවරා තිබෙනවා.

Sport Minister scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?