ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක්

කරාටේ දෝ ක්‍රීඩාවේ ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (2023 ජූලි 28) දිනයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තාවකාලික මෙහෙයුම් පටිපාටියක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ ප්‍රධානියා සී. ඒ. ජී. ද සොයිසා වන අතර ලේකම්වරයා ලෙසට පත් කර ඇත්තේ ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතායි.

එස්.සී.මැදවත්ත, වෛද්‍ය ජයන්ති ඒ.නානායක්කාර, මහිලිනී මයියුරන්, කේ.එම්.සී.කුමාර, ආර්.දේව කුමාර, ඒ.කේ.ශිරෝමි ෆොන්සේකා, ඒ.ආර්.එම්.ඉක්බාල් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ නිලවරණය කැඳවා නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමේ බලතල ද එම කමිටුවට පවරා තිබෙනවා.

Sport Minister scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18