spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‍ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර උපායමාර්ගික සංවාදයක්

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර අද (18) දිනයේ උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

ලන්ඩන් නුවර පිහිටි විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ දී මෙම සංවාදය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහභාගී වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?