ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ලැබීමට ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිතව පවතී.

ඒ බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි