spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගෙන් අනාවරණයක්

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිලධාරියෙකු රෝගාතුර වීම හේතුවෙන් ගුවන් යානයක් රැගෙන යාම නිවාඩු ලබා සිටි නියමුවන් ප්‍රතික්ෂේප කළ බවටයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා චෝදනා කළේ.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය සිද්ධියට තුඩු දුන් කරුණු ගෙන හැර දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ වර්තමාන ව්‍යසනකාරී තත්ත්වයට හේතු වී ඇති බරපතල හා බොහෝ විට විවේචනාත්මක ගැටලු ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විසඳා නොතිබූ බවයි.

ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් අධික ලෙස වැඩ කිරීමට බලකිරීමේ තීරණ රැසක ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගමේ නියමුවන් අපහසුතාවයට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය වැඩිදුරටත් පැවසුවේ, නම් කරන ලද ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට ගුවන් සමාගමට අවම වශයෙන් නියමුවන් 330ක් අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත්, පසුගිය වසරේ ගුවන් නියමුවන් 70කට අධික සංඛ්‍යාවක් ගුවන් සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර නියමුවන් මුහුණ දෙන ගැටළු හේතුවෙන් තවත් බොහෝ දෙනෙකු ඉල්ලා අස්වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

Full statement:

We write with reference to the recent statements in Parliament by the Minister of Ports, Shipping and Aviation Services Nimal Siripala De Silva and other members of Parliament regarding the purported conduct of Pilots of the Airline.

Whilst iterating our commitment and dedication to our beloved Airline, the passengers of the Airline and the country as a whole we wish to state that there have been serious and often times critical issues which have not been addressed by the Management of the Airline resulting in the current catastrophic state of affairs.

The Pilots of the Airline have been left in the lurch as a result of a spate of decisions by the Management of the Airline compelling us to be overworked.

The Airline requires at least 330 Pilots to function at full capacity for the designated flights. However, over 70 Pilots have resigned from the Airline in the last year(2022- 2023) with many more resignations pending due to the issues faced by the Pilots. This has resulted in a complete depletion of Pilots.

The severity of the issue was witnessed in the recent incident where there were no Pilots on standby to be assigned to a flight which eventually departed more than 12 hours later than the scheduled time of departure.

SriLankan Airlines pays one of the lowest wages well below industry standards to Pilots. Prior to June 2023, the Pilots were paid their salaries at an arbitrary USD [ the contracted currency by which Pilots are remunerated] capped at the rate of initially LKR 188 then LKR225 subsequently LKR295(since December)which was nearly 40%below the rate of the Central Bank. This issue took years of union intervention and discussions to resolve.

During the Covid-19 pandemic, the Pilots’ salaries were approximately lowered by 50 per cent. Despite the said “salary cut” the Pilots continued to work helping the Airline generate revenue and most importantly providing our services for critical medical supplies and other essential and urgent requirements for the Country during the crisis.

Today however, despite all other departments in the Airline being given increments and ex-gratia payments(bonuses) the Pilots are yet to receive a substantial part of their contractually due salary package which was in place before the Covid outbreak.

These are despite predictions by the Chief Executive Officer of the Airline promising a profit of 50 Million USD this year. All Pilots of the Airline have educated themselves with private funding and have over the years borne the cost of their training at SriLankan Airlines.

The cadre of Pilots which should ideally be at 330 now only has approximately 250 as a result of the shortsighted, arbitrary and callous decisions of the Management. It is obvious that we as individuals and professionals focussed on flight safety, cannot be expected to sustain the extra burden on each individual that the Airline now demands as a result of its own folly.

The recent issues regarding flights stem from these actions and/or inactions of the Management itself which the Management have continuously refused to pay heed to. We have as a body at all times raised these concerns repeatedly including by way of litigation due to the attitude of the Management of the Airline.

We urge that these matters be brought to the notice and the attention of the general public and all stakeholders of the Airline in order to facilitate the issues raised being addressed and resolved.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?