spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින් කළ විහිළුවක් නිසා එම පුද්ගලයා කාණුවකට වැටී ඊයේ (14) මියගොස් ඇති බව වාර්තා වනවා.

කාණුවට වැටුණු පුද්ගලයාව සැකකාර තරුණයා විසින්ම රෝහල් ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මරණයට පත්ව සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

සැකකරු පොලීසියට භාර වී ඇති අතර ඔහුගේ වයස අවුරුදු විසි හතරක් වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?