AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ (වීඩියෝ)

විශේෂ උල්කාපාත වර්ෂාවක් අද (22) රාත්‍රියේ බටහිර අහසේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.

‘ලයිරිට්ස්’ නමින් හදුන්වන මෙම උල්කාපාත වර්ෂාව මෙම මස 29 වනදා තෙක් සක්‍රීයව පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?