විශේෂ උල්කාපාත වර්ෂාවක් අද (22) රාත්‍රියේ බටහිර අහසේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.
‘ලයිරිට්ස්’ නමින් හදුන්වන මෙම උල්කාපාත වර්ෂාව මෙම මස 29 වනදා තෙක් සක්‍රීයව පවතින බවයි ඔහු සඳහන් කළේ.

?