විශ්ව ප්‍රනාන්දු වෙනුවට නවකයෙක් ශ්‍රී ලංකා සංචිතයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුව තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පුහුණුවීම් අතර තුර ඇති වූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් විශ්ව ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු ඔහු ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට වෙත යොමුකර ඇති බවයි ක්‍රිකට් ආයතන සඳහන් කළේ.

දෙරට තරග දෙවන ටෙස්ට් තරගය ලබන 26 වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56