spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ

අද (14) සිට විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි.

එම අයදුම්පත් WWW.UGC.AC.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් යොමුකළ හැකි අතර ඔක්තෝබර් 05 වන දින දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබෙනවා.

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව ඇති අතර 2023 උසස් පෙළ විභාගය දෙසැම්බර් 21 අවසන් වන බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?