විවාහක අනියම් පෙම සොයා ගිය 24 තරුණයා දැඩිසත්කාරයේ අවසන් ගමන් යයි

රත්නපුර – හීදැල්ලන ප්‍රදේශයේ දී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී ගසක ගැටගසා ඇති බව පොලිසියට ඊයේ (13) අලුයම පැමිණිලක් ලැබී තිබෙනවා.

එම පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු රෝහල් ගතකර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගිය පුද්ගලයා 24 හැවිරිදි වියේ පසුවන කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා හීදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මුණගැසීමට අයගේ නිවසට ගිය අවස්ථාවේ සැමියා විසින් පහර දී ගසක ගැට ගසා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ සැකකාර 37 හැවිරිදි සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58