අධිකරණ ක්ෂේත්රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබාදීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධනත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත් වෙනවා.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්ෂ නායකයින් පැමිණ සිටිනවා.
,













