විදෙස් ශ්‍රමිකයින්ගේ ඉපැයීම් සඳහා බලනොපාන නීතිය මෙන්න

අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් ඔවුන් මෙරටට එවන විනිමය විදේශ මුදල්වලින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකිවනු ඇත.

ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන අතර, එසේ කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුව අනුමත විනිමය අනුපාතයට අමතරව අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් දහයක අතිරේක දිරිදීමනාවක් ලබන 31 වැනිදා දක්වා ලබාදෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Press Release on Repatriation and Conversion of Export Proceeds and the Incentive Scheme to attract Higher Workers Remittances S 1
Press Release on Repatriation and Conversion of Export Proceeds and the Incentive Scheme to attract Higher Workers Remittances S 2
news
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23