Empty Ad
AFC Banner
Empty Ad

විදුලි රැහැන් කණුවක් කඩා වැටී සේවකයින් තිදෙනෙක් රෝහලේ – එක් අයෙකුට බරපතලයි (වීඩියෝ)

විදුලි රැහැන් කණුවක් කඩා වැටීමෙන් විදුලි බලමණ්ඩලයේ සේවකයින් තිදෙනනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එලෙස කළ සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ඔහු ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සිට ගාල්ල – කරාපිටිය මහ රෝහල වෙතය මාරුකර යවා තිබෙනවා.

සෙවනගල මහා විද්‍යාලය ඉදිරිපිට විදුලි රැහැන් කණුවක තෙකලා විදුලි රැහැන් සවි කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ ඇඹිලිපිටිය කාර්යාලයට අනුයුක්තව සේවය කළ විදුලි කාර්මිකයින් තිදෙනෙකු මෙම අනතුරිනි තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

එක් කාර්මිකයෙකු විදුලි රැහැන් කණුව මත සිට විදුලි රැහැන් සවිකරමින් සිට ඇති අතර, එම අවස්ථාවේ දී කණුව මැදින් කඩාගෙන බිමට පතිත වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ දී බිම සිටි තවත් කාර්මිකයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර, මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ කණුව මත සිටි කාර්මිකයා බවයි වාර්තා වන්නේ.

විදුලි කණුව ප්‍රමිතියෙන් තොරව සකසා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?