විදුලි කප්පාදුව නවතින දිනය කවදාද? – විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියන කතාව

ඉන්ධන මඟින් ක්‍රියාත්මක තාප බලාගාරවලට අවශ්‍ය කරන ඉන්ධන අඛණ්ඩව ලැබෙන තෙක් සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රමාණවත්ව පිරී යන තෙක් දැනට පවතින විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වාගෙන යාමට සිදු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පවසනවා.

කෙසේ වෙතත් ඉන්ධන නොලැබීම මත බලාගාර අක්‍රීය වීම සහ ජල විදුලි නිෂ්පාදනය සීමා වීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ප්‍රමාණය පෞද්ගලික බලාගාරයන්ගෙන් ගන්නේ නම් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට හැකියාව ඇති බවයි ඒ මහතා පැවසුවේ.

ඉන්ධන මඟින් ක්‍රියාත්මක බලාගාර සඳහා මේ වන විට අඛණ්ඩ ඉන්ධන ලැබීමක් නොවන අතර, විටින් විට ලැබෙන ඉන්ධන ප්‍රමාණයන් මත එම බලාගාර ක්‍රියාත්මක කෙරෙනවා.

අප්‍රේල් අග හෝ මැයි මස විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී යන නිරිත දිග මෝසම් වර්ෂාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර, මේ වන විට එම ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙසින් අවම වෙමින් පවතිනවා.

ඒ ඔස්සේ විදුලිබල උත්පාදනය ද මේ වන විට 17%ක් වැනි ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙන බවයි විදුලි ඉංජිනේරුවන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01