AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිල ගැටළුවට මහින්දගෙන් ඉල්ලීමක්

විදුලි බිල වැඩි කිරීම ගැන යළිත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අද රැස්වෙන අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?