පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ අද (05) දිනට නියමිත වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණා.