විදුලි බිල ගැටළුවට මහින්දගෙන් ඉල්ලීමක්

විදුලි බිල වැඩි කිරීම ගැන යළිත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අද රැස්වෙන අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

  1. MEWA CHANDHA GUNDU. MEWATA AHUWENA GONNU THAMA MINISSU ATHARA INNAWA. OKA ANIWA WADI KARANAWA. CHANDAYA KITTU WENAKOTA BUS GASTHU,GA,ELECTRICITY, BADU MILA ADUWENA EKA SURE. BITHTHARA MILA WADI KALETH OKA CHANDAYA KITTU WELA ADU KARANNA PLAN KARALA. MUN EDHA INDHALAMA OKA THAMAYI KALEYI. APE MEE HARAK TA KATHA KARANNA MOAKA HATI IGANDHA GAHANA KUNU BAKKIYAK ADHALA DAMMA HEMA SATHIYEMA. EYI ASSE UNGE HORA GAME, MANKOLLA, MINEE MARUM OKKOA YATIN GIYA. ANTHIMEDHI RATA BANKOLOTH. SAWUBHGYAYE DAKMA KIYALA APU EKA RATA WINASA KARALA DALA PENALA GIYA, AYE AWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20