රජයෙන් දෙන වී මිල ප්‍රකාශයට පත් කෙරේ (වීඩියෝ)

රජය වී සඳහා ලබාදෙන මිල ගණන් නිවේදනය කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදියි අදාළ වී මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක මිලක් නාඩු වී වෙනුවෙන් නිර්දේශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා.

මීට වියළි වී සහ නාඩු වී යන දෙවර්ගයම ඇතුළත් වනු ඇති.

සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවා.

සහල් මිල සහ ගොවියාගේ නිෂ්පාදන ගැන සිතා මෙම තීන්දුව ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18