spot_imgspot_img

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී 06කට තුවාල

අද (21) දහවල් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයන් පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?