spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය ගැන සුබ ආරංචිය මෙන්න

කොවිඩ් වසංගතයත් සමග රටේ ඇතිවූ අර්බුදය හේතුවෙන් වාහන ආනයනය කිරීම නතර කර දැමුනා.
මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙන් මෙම ගැටලුව ඇතිවූ බවයි රජය සඳහන් කළේ.
කෙසේ වෙතත් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ජනාධිපතිවරයා විසින් ඊයේ යම් බලාපොරොත්තුවක් ලබාදී තිබුණා.
ඒ ඒ ඉන්ධන වලින් ක්‍රියාකරන රථ වාහන වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන මෙරටට ආනයනය කිරීමටයි.
කල්‍යාණී රන් පිවිසුම නව කැලණී පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (24 වැනිදා) ජනාධිපතිවරයා එක්වෙමින් මේ බව පැවසුවා.

අපිට ගල් අගුරු නැහැ, අපිට තෙල් නැහැ. අපිට ගෑස් නැහැ. හැබැයි අපිට ජලය තියෙනවා. සුළග තියෙනවා. හිරු එළිය තියෙනවා.
අපිට 71%ක් ඉන්ධන ගෙන එන්නේ වාහන වලට නම් ඇයි අපිට බැරි විදුලිබලයෙන් වැඩකරන වාහන මෙරටට ගෙන එන්නට.
අපි මේවා ගැන හිතලා විසදුම් ගෙන එන්නට ඕනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
511
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?