වාර්තා පිට වාර්තා තබන දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රුපියල් බිලියන 7.4 ක විකුණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපළ වෙළදාම් සමාගමක් විසින් සිදුකළ වැඩිම විකුණුම් අදායම සටහන් කර තිබෙනවා.

මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies – Thummulla Handiya ’ ව්‍යාපෘතියේ ඇති සාර්ථකත්වය මෙම ජයග්‍රහණයට ඉවහල් වුණා.

මෙය Home Lands වෙළඳ නාමයේ ශක්තියට පමණක් නොව, දේශීය විදේශීය පාරිභෝගිකයන් විසින් Home Lands මත තැබූ විශ්වාසය සඳහා ද මෙය ජයග්‍රහණයක් වනවා.

2025 ජූනි මාසයේ මෙය සටහන් වූයේ ශ්‍රී ලංකාවේ දේපල වෙළදාමේ නව ආදායම් වාර්තාවක් ලෙසයි.

එමෙන්ම, Home Lands ආයතනය 2025 මුල් භාගය තුළදී රුපියල් බිලියන 25 ක විකුණුම් ආදායමක් ලබා ඇති අතර, එය 2024දී ලෑබූ වාර්ෂික ආදායම වන රුපියල් බිලියන 31න් 80%කට වැඩි ප්‍රමාණයක්.

මේ අනුව මෙම වර්ෂයේ අවසානය වනවිට පසුගිය වර්ෂවල වාර්තා සියල්ල අභිබවා යා හැකිබව ඔවුන් පවසා සිටිනවා.

වසර 20කට වඩා වැඩි කාලයක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයට කැපී පෙනෙන ගුණාත්මක සේවාවන් ලබා දී ඇති Home Lands විශ්වාසය, නවෝත්පාදන හා උසස් ප්‍රමිතීන් රැකගනිමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රය නැවුම් මාවතකට ඔවුන් ගෙන යමින් සිටිනවා.

Home Lands සමඟම ගුණාත්මක ව්‍යාපෘති ලබාදීමෙන් පමණක් නොව එහි පාරදෘශ්‍යභාවය සහ පාරිභෝගිකයා මූලික කරගත් විශිෂ්ට සේවාවන් ලබාදීම නිසා ද දේශීය විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට වසර ගණනාවක් පුරාවට සමත්ව තිබෙනවා.

මෙම නවතම සාර්ථකත්වය, දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළට ඔසවා තබමින් තරඟකාරී වෙළඳපොළට විශිෂ්ට හා නැවුම් වටිනාකමක් සපයන්නට Home Lands සමාගම දැක් වූ කැපීම මෙයින් කැපී පෙනෙනවා.

Home Lands සමාගම ඔවුන්ගේ උසස් ප්‍රමිතීන් එළෙසම පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම පිළිබඳ නැවුම් අත්දැකීම් තම පාරිභෝගිකයින්ට ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?