AFC Banner
AFC Banner
Empty Ad

වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

එම තත්ත්වය අද (10) පස්වරුව වනවිට ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි එම සංවිධානය පැවසුවේ.

මේ අතර ශ්වසන අපහසුතා ඇති පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?