වසර 150ක් පරණ කම්කරු නීති වෙනස් කිරීම කටයුතු අවසන් අදියරේ

මීට වසර 200කට පමණ පෙර හඳුන්වා දී ඇති මෙරට කම්කරු නීති වෙනස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද පවසනවා.

ඇය මේ මේ බව සඳහන් කළේ ලංකා බැංකු සේවක සංගමයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනයට එක්වෙමින්.

වර්තමානය වන විට රැකියාවල ස්වභාවය වෙනස් වීමට ලක්ව ඇති බවට පෙන්වා දෙන කම්කරු කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ වසර 200කට පමණ පෙර හඳුන්වා දුන් එම නීති වර්තමානයට ගලපා ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය එම නීති සංශෝධන අවශ්‍ය වැඩකටයුතු සිදු කරමින් සිටින බවත් එම ක්‍රියාවලිය මේ වනවිට අවසන් මට්ටමේ පවතින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26