AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත කරන්නාගොඩට ඇමරිකාවෙන් තහනමක්

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වයඹ පළාතේ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් අසාදු ලේඛණ ගතකල බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.

ඊට හේතුව වශයෙන් ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ රජයේ හමුදා සහ LTTE ත්‍රස්තවාදීන් අතර යුධ ගැටුම් පවතී සමයේ වසන්ත කරන්නාගොඩ විසින් බරපතල ලෙසින් මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?