වවුනියාව වැවේ පාවෙමින් තිබිය දී අද (19) පෙරවරුවේ පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් අතර, එහි අනන්‍යතාවය තහවුරුව මෙතෙක් තහවුරු වී නැහැ.
මළ සිරුර මේ වනවිට වවුනියාව රෝහල් මෘත ශරීගාරයට යොමු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
2
2
1