spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ෂාවෙන් බාධා එල්ලවූ තීරණාත්මක තරගය ගැන තීරණයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය පස්වරු 5.15ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිවූයේ නැහැ.

අනතුරුව තරග තීරකයන් තීරණය කර ඇත්තේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 5ට සිදු කිරීමටයි.

ශ්‍රී ලංකා පාකිස්ථාන තීරණාත්මක තරගය පස්වරු 5යි 15ට ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පැවැත්වීමට ද තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
8
+1
3
+1
5
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?