වර්ජනයට නෑ, ප්‍රයිවට් බස් අද වැඩ ගැමුණු කියයි

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ල අද (28 දා) වැඩ වර්ජනයේ යෙදුනත් පෞද්ගලික අංශයේ බස් වැඩ වර්ජනයේ නොයෙදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (27 දා) පැවසීය.

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කළද ඔවුන්ට වැටුප් ලැබෙන බවත් මේ මොහොතේ බස් රථ වර්ජනය කළහොත් බස් හිමියන්, සේවකයන් ඇතුළු සියලු දෙනා අනාථ වන බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

අද වැඩ වර්ජනය කරන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සමඟ අපේ ප්‍රශ්නයක් නැහැ. කොවිඩ්වලින් අවුරුදු 2 ක් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටුණා. දැන් ප්‍රශ්න තිබුණත් ටිකක් ඔලුව උස්සගෙන එන වෙලාවේ වැඩ වර්ජන කළොත් අපි ඔක්කොම ඉවරෙටම ඉවරයි. වැඩ වර්ජන, උද්ඝෝෂණ කරන අයට, ඒ දේවල් කරගන්න ඉඩදීලා ප්‍රයිවට් බස් අද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ධාවනවා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52