Fly high Get bonus Aviator Phone

වතුකරයේ ජනතාවට නිවාස 1,300ක්

භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1,300ක් ඉදි කිරිමේ කටයුතු අද (19) ආරම්භ කළා.

නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු 45ක එක් වතුයායක නිවස 50 බැගින් මෙහි දී නිවාස ඉරි කෙරෙනවා.

ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදිකරන මෙම එක් නිවාස සදහා ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 28.5ක ප්‍රතිපාදන ලබාද දී තිබෙනවා.

මෙරට රජයෙන් එක් නිවසක් ඉදිකිරීම සදහා පර්චස් 10ක ඉඩමක්, පානීය ජලය සහ විදුලිය ඇතුළු මං මාවත් ලබාදීම සිදුකරනු ලබනවා.

වතුකරයේ නිවාස නොමැති වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දියානු රජය මඟින් මෙම නිවාස මානව වැවිලි භාරය හරහා ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලබනවා.

එම නිවාස යෝජනා ක්‍රමයට අනුව ලක්ෂපාන, වාලමලේ වතුයායේ වතු නිවාස පනහක් ඉදිකිරීමේ කටයුතු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ්ගේ ප්‍රධානත්වයෙන් (19) දින ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?