ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් වර්ධනය වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මේ වනවිට බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.

ඒ, අනුව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.61ක අගයක් ගෙන ඇති අතර, WTI වර්ගයේ බැරලයක මිල
සටහන් වන්නේ ඩොලර්90.48ක් ලෙසයි.

එමෙන්ම මර්බන් වර්ගයේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 113.5ක් ලෙස දැක්වෙනවා.

  1. ලෝකයටම බලපාන අර්බුදයක් නෙ තෙල් ගනන් යයි. අපි ප්‍රාර්ථනා කරමු යුද්ධයෙන් පීඩාවට පත් අහිංසක මිනිස්සුන්ට ඉක්මනින් සාමය උදා වේවා කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55