එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් වර්ධනය වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මේ වනවිට බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.
ඒ, අනුව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.61ක අගයක් ගෙන ඇති අතර, WTI වර්ගයේ බැරලයක මිල
සටහන් වන්නේ ඩොලර්90.48ක් ලෙසයි.
එමෙන්ම මර්බන් වර්ගයේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 113.5ක් ලෙස දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













