AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත්.

මෙම සංචිතය සඳහා මේ වනවිට ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ද නම්කර ඇති අතර ඔහුට මෙම සංචිතයේ උප නායකත්වය ද ලබාදී තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ සංචිතය පහතින්.

නජ්මුල් හොසේන් (නායක), ටස්කින් අහමඩ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, ටැන්සිඩ් හසන්, ෂකීබ් අල් හසන්, තව්හිඩ් රිඩෝයි, මහමුදුල්ලා, ජේකර් අලි, තන්වීර් ඉස්ලාම්, මෙහෙදි හසන්, රිෂාඩ් හොසේන්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂෝරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන්

අතිරේක ක්‍රීඩකයින් – හසන් මහමුද්, අෆීෆ් හොසේන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
13
+1
3
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?