ලෝකෙම කතා කරන, අපේ “මැණිකේ”, යොහානි ද සිල්වා, සුරූපී ජැකලින් ෆර්නැන්ඩස් එක්ක තාලේට නටපු හැටි

යොහානි ද සිල්වා කියන නම දැන් කාටවත් ආගන්තුක නමක් නෙවෙයි. ජාත්‍යන්තරයත් ඇය ගැන කතා කරන්නේ එකෝම එක ගීතයක් නිසයි.ඉතින් ඔන්න Filmfare ෆේස්බුක් පිටුවෙන් මීට පැය කිහිපයකට කලින් යොහානිගේ අපූරූ වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒ, සුරූපී නිළි Jacqueline Fernandez සමඟ යොහානි නර්තනයේ යෙදෙන වීඩියෝවක්.

ඉන්දියාවටත් අභියෝග කරන අපූරූ නර්තනයක් කියලයි එම වීඩියෝවේ හඳුන්වා දී ඇත්තේ.

වීඩියෝව බලන්න මෙතනින් පිවිසෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
253
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?