ලෝකෙම කතා කරන, අපේ “මැණිකේ”, යොහානි ද සිල්වා, සුරූපී ජැකලින් ෆර්නැන්ඩස් එක්ක තාලේට නටපු හැටි

යොහානි ද සිල්වා කියන නම දැන් කාටවත් ආගන්තුක නමක් නෙවෙයි. ජාත්‍යන්තරයත් ඇය ගැන කතා කරන්නේ එකෝම එක ගීතයක් නිසයි.ඉතින් ඔන්න Filmfare ෆේස්බුක් පිටුවෙන් මීට පැය කිහිපයකට කලින් යොහානිගේ අපූරූ වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒ, සුරූපී නිළි Jacqueline Fernandez සමඟ යොහානි නර්තනයේ යෙදෙන වීඩියෝවක්.

ඉන්දියාවටත් අභියෝග කරන අපූරූ නර්තනයක් කියලයි එම වීඩියෝවේ හඳුන්වා දී ඇත්තේ.

වීඩියෝව බලන්න මෙතනින් පිවිසෙන්න

  1. මුන් දෙන්නම ඉන්දියානු බොලිවුඩ් එකෙ නලුවන්ගෙ ගනිකාවන් දෙනටම . ෆර්නන්ඩෙස් බොලිවුඩ් එකෙ ගනිකාව වෙලා සේහෙන කල් . උන්ට සල්ලි කෝටි ගනන් දෙනවන් ඉන්දියාවෙ නෙමෙ සෝමාලියාවෙ අෆ්ෆ්‍රිකානුවන්ගෙ ගනිකාවන් වෙනවා; එකය් යතාර්තය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42