ලොහාන් රත්වත්තේ අද උසාවියට

කොල්ල්ලුපිටිය පොලිසිය මඟින් ඊයේ (06) අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, අනුව ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැදවූ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අනතිරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වීමත් සමඟ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මොහු ඇප ලබා නිදහස්ව පැමිණියේ පෙරේදා දිනයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50