පලුගස්වැව ප්‍රදේශයේ දී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් එම ඇතාගේ දළයක් ගැලවී ගොස් තිබෙනවා.
අද (07) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අනතුරින් පසු එම ඇතා කැලයට පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් තුවාල ලැබූ ඇතා සෙවීමේ කටයුතු වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති අතර, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සුමේධ නම් ඇතා බවයි සැකපළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
3
+1
1
+1