AFC Banner
Empty Ad
Empty Ad

ලොතරැයිවලින් වංචා කළ පුද්ගලයෙකු පොලිසියට කොටුවෙයි

ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමගින් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ.

මඩකලපුව ප්‍රදේශයේ සිට පැමිණ ඇති සැකකරු ලොතරැයි විකිණීමට අමතරව දිනුම් සහිත ලොතරැයි පත්‍ර මුද්‍රණය කර රැගෙනවිත් අලෙවි නියෝජිත වෙත භාර දී ත්‍යාග මුදල් ලබාගෙන ඇති බවටයි හෙළිවී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම වංචාව සිදුකර ඇති අතර ඔහු වාලච්චේන ප්‍රදේශයේ මුද්‍රණහලක සේවකයකු බවට සඳහන්.

එම පුද්ගලයා සතුව තිබී ව්‍යාජ ලොතරැයිපත් ඇතුළු ලොතරැයි 232ක් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?