ලොකු පුටු කිහිපයක වෙනසක්

අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක අධ්‍යක්ෂ ලෙසට මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම ජනපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ජේ. බී. ටී. ජයලත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට මාරු කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !