AFC Banner
AFC Banner
Empty Ad

ලුණු ගෙන්වන්න අවසර ඉල්ලයි

පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට, ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වෙත ලබා දී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වහාම සොයාබලා පිළියම් යෙදීමට කටයුතු කරන බවයි වෙළෙඳ අමාත්‍යංශය සඳහන් සඳහන් කළේ.

මේ අතර ලුණු ආනයනය කිරීමට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ලුණු නිෂ්පාදනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වා දෙමින් අදාළ මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි වරට වන්නේ.

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍යවරයා පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?