ලිට්‍රෝ සමාගමෙන් මිල සංශෝධනයක් ගැන ප්‍රකාශයක්

මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය පිළිබඳව ලිට්‍රෝ සමාගම හෙට (04) ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම නිවේදනය හෙට සිදුකරන බව ඔහු පවසයි.

ඒ අනුව හෙට දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
2
+1
8
+1
6
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?