spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගමෙන් මිල සංශෝධනයක් ගැන ප්‍රකාශයක්

මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය පිළිබඳව ලිට්‍රෝ සමාගම හෙට (04) ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම නිවේදනය හෙට සිදුකරන බව ඔහු පවසයි.

ඒ අනුව හෙට දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
10
+1
2
+1
8
+1
6
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?