spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල අද සිට යලි ඉහලට

අද ( 26 වැනිදා ) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් 12.5 Kg සිලින්ඩරයක මිල 2185.00 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව මිල රු.4860.00 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?