spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන සිටින වීඩියෝව පරණ එකක්ලු..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටින අයුරු එම වීඩියෝවෙන් පෙන්වාදෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ රාගම රෝහලේ කෝවිඩ් රෝගීන් බවට සඳහන් කරමින් සංසරණය වූ වීඩියෝවේ දැක්වුණේ, රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ රෝගීන් ප්‍රමාණය රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බව තහවුරු වූ නිසා පහත තොරතුර අසත්‍ය වන බව කරුණාවෙන් සලකන්න..

එම සංසරණය වූ වීඩියෝව පහතින් නරඹන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?