Fly high Get bonus Aviator Phone

කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන සිටින වීඩියෝව පරණ එකක්ලු..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටින අයුරු එම වීඩියෝවෙන් පෙන්වාදෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ රාගම රෝහලේ කෝවිඩ් රෝගීන් බවට සඳහන් කරමින් සංසරණය වූ වීඩියෝවේ දැක්වුණේ, රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ රෝගීන් ප්‍රමාණය රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බව තහවුරු වූ නිසා පහත තොරතුර අසත්‍ය වන බව කරුණාවෙන් සලකන්න..

එම සංසරණය වූ වීඩියෝව පහතින් නරඹන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43
Video thumbnail
දුම්රිය ස්ථානාධිපතිවරු බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක ?
01:14
Video thumbnail
චන්නගෙන් ආණ්ඩුවට සැර සද්දයක්
07:25
Video thumbnail
විජයග්‍රහණයෙන් 16 වසරකට පසු නන්දිකඩාල් රහස් හෙළිකරගත් ගමන | නන්දිකඩාල් - Diaries |
34:19
Video thumbnail
ගමේ ජන ජීවිතය ගොඩනැගීමට සුසන්තගෙන් සැලසුමක්
03:19
Video thumbnail
BREAKING NEWS - ආරක්ෂාව දැඩි කරයි - තුසිත හල්ඔලුව ජාතික රෝහලට
02:30
Video thumbnail
අනුරට, සජිත්ට,නාමල්ට කනේ ඇගිලි ගහගන්න වනවාසී රාහුල හිමි කියපු බණ
05:03
Video thumbnail
ගැටළු වලට විසඳුම් දෙද්දිත් වර්ජන කරන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන
12:23

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?