රෝගියා රෝහලට යවන ක්‍රමයක් හදා ගිලන් රථ රියදුරු මහ මග මිය ගිහින්

වවුනියාවේ සිට යාපනය ශීක්ෂණ රෝහල වෙත ඊයේ (07) රෝගියෙකු ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක රියදුරු හදිසියේම හෘදයාබාධයකට ලක්ව මිය යාමෙන් පසුව වෙනත් ගිලන් රථ රියදුරෙකු යොදවා රෝගියා රෝහල් ගත කොට ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

ගිලන් රථ රියදුරා සංගුපිටිය පාලම ආසන්නයේදී හෘදයාබාධයකට ලක් වීමෙන් පසුව ඔහු ඉතා අපහසුවෙන් ගිලන් රථය නතර කොට මහමග ගමන් කළ අයෙකුට සිද්ධිය පවසා විනාඩි කීපයකින් ගිලන් රථය තුළම මියගොස් තිබේ. 

මහමග ගමන් කල පුද්ගලයා අදාල අංශ දැනුම්වත් කිරීමෙන් පසුව වෙනත් රෝහලකින් ගිලන් රථ රියදුරෙකු කැඳවා රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකි වී තිබේ. 

මියගිය ගිලන් රථ රියදුරාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සදහා පුනරීන් රෝහලට වෙත බාර දී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43