ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙක් වන රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් (NSC) ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඔහුව නිල වශයෙන් ජාතික ක්‍රීඩා සභාවට පත් කෙරුණා
පෞද්ගලික හේතූන් මත ඔහු මෙම තීරණය ගත් බවයි නොහු පවසන්නේ.

?