රුසියාවේ කුරිල් දූපත් අසල රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය සිදු වී පැය 3 කට පසුව පසු කම්පන 2 ක්ද වාර්තා වී ඇති අබවයි.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



