AFC Banner
Empty Ad
Empty Ad

රුපියල තව තවත් ශක්තිමත් වෙයි

පෙර දිනයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද (26) දිනයේ තවත් පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකුණුම් මිල ලෙස අද දිනයේ දැක්වුණේ රුපියල් 308.54ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
18
+1
2
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?