පෙර දිනයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද (26) දිනයේ තවත් පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙස සටහන්ව තිබුණා.
එහි විකුණුම් මිල ලෙස අද දිනයේ දැක්වුණේ රුපියල් 308.54ක් ලෙසටයි.













