රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර ඇත.

එම පක්ෂය නිවේදනය කරන්නේ ඔහු විසින් දරන ලද පක්ෂයේ සභාපතිත්වයෙන් නෙරපීමට ද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සාමාජිකත්වය තවදුරටත් පවතිනු ඇත.

පැවති ගුරු විරෝධතාවය මත ඔවුන්ගේ වැටුප් අත්හිටුවීමට සලකා බලන බවට ඔහු විසින් කරන ලද ප‍්‍රකාශයකට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විරෝධය එල්ල විය.

අදාල ප‍්‍රකාශය මත ඔහුගේ සභාපතිත්වය අත්හිටුවීමට තීරණය වී ඇති බවද සදහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?