රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර ඇත.

එම පක්ෂය නිවේදනය කරන්නේ ඔහු විසින් දරන ලද පක්ෂයේ සභාපතිත්වයෙන් නෙරපීමට ද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සාමාජිකත්වය තවදුරටත් පවතිනු ඇත.

පැවති ගුරු විරෝධතාවය මත ඔවුන්ගේ වැටුප් අත්හිටුවීමට සලකා බලන බවට ඔහු විසින් කරන ලද ප‍්‍රකාශයකට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විරෝධය එල්ල විය.

අදාල ප‍්‍රකාශය මත ඔහුගේ සභාපතිත්වය අත්හිටුවීමට තීරණය වී ඇති බවද සදහන්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36