රාජ්‍ය ඇමතිනි ඩයනාට පහරදුන් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රී මාධ්‍යයට කතා කරයි (වීඩියෝ)

කතානායකවරයා පත් කර ඇති කමිටුව මගින් සත්‍ය අසත්‍ය ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පහරදුන් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ අදාළ වීඩියෝව නැරඹීමෙන් ද සැබෑ තත්ත්වය වටහා ගැනීමට හැකියාව ඇති බවයි.

රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් සිටි අදාළ රාජ්‍ය අමාත්‍යවරියට එය නතර කර එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට පමණක් තමා ප්‍රකාශ කළ බවයි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සඳහන් කළේ.

එම අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැන වැදී තමාට ද තර්ජනය කළ අදාළ මන්ත්‍රීවරිය පහරදීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට ගත් උත්සාහය පහරදීමක් වශයෙන් ප්‍රකාශ කර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කළ අතර එම ස්ථානයේ සිටි අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ද කරුණු විමසා තීරණයක් ගන්නා ලෙසට ඉල්ලා සිටි බවයි සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියාසිටියේ.

කතානායකවරයා ගනු ලබන තීන්දුවකට හිස නමන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?